Gossip

සියලු දෙනාම සංවේදී කරමින් කාවිංගට අහිමි වූ මව් සෙනෙහස හා පිය සෙනෙහස මංගල දිනයේදී අවදි කළ හැටි

ඊයේ ඉඳන් සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙන චරිතයක් තමයි කාවිංග පෙරේරා කියලා කියන්නේ.

ඒ ඊයේ දිනයේ කාවිංග යුග දිවියට එලඹීමත් සමගයි.

කාවිංගගේ අතගත් ඇගේ බිරිඳ වෘත්තියෙන් වෛද්‍යවරියක්.

ඊයේ දිනයේ කොළඹ Cinnamon Lakeside හෝටලයේ පැවති උත්සවයට කලාලොවේ තරු රැසක් සහභාගී වී සිටියා.

ඒ වගේම තමයි මෙහිදී බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ තව දෙයක් තිබුණා.

ඒ ඔහුගේ මියගිය මවගේ සහ පියාගේ රුව රැගත් ඡායාරූප එක්කර තිබීමයි.

දෙමව්පියන්ගේ වියෝවෙන් පසු නැගණිය සමගින් ජීවත් වූ කාවිංග දෙමාපියන් ජීවතුන් අතර නැතිවුවත් ඔවුන්ගේ ආශිර්වාදය ලබාගන්න අමතක කරලා තිබ්බේ නැහැ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!