ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත කෙනෙක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ.
ඉතින් සමිතාගේ උපන්දිනයට අද දිනයේදී යෙදී තිබෙනවා.
මේ වෙනුවෙන් කලාලොවේ බොහො දෙනෙක් සමිතාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතා තිබූ අතර ගායන ශිල්පී දයාන් විතාරණද සුභ පැතුම් එක්කර තිබුණා.
ඒ සමිතාගේ පැරණි ඡායාරූප එකතුවක් ද සමගයි.
මේ එම සුභපැතුම සහ ඡායාරූපයි.