Gossip

සනුකගේ ජීවිතයට ආපු අලුත් අමුත්තා හෙළිවෙයි

ජීවිතය ගලාගෙන යන්නේ ජයග්‍රහණ වගේම පරාජයන් ද එක්ක. මේ ගත කරන කාලය තුල අපි කරන කියන දේවල් විතරයි අපිට ඉතිරි වෙන්නේ. සනුක කියන්නෙ ලංකාවේ සිටින ජනප්‍රියතම යොවුන් ගායකයෙක්. ඔහුගේ පියා කවුරුත් දන්න හඳුනන සංගීත් වික්‍රමසිංහ. සනුක එයාගේ ජීවන ගමන ඉතාම සාර්ථකව මෙහෙයවන කෙනෙක්. ඔහු යන මාවත බැලූ බැල්මට සුපැහැදිලියි.

වර්තමාන තාරුණ්‍යයේ රසාස්වාදය මොට කරන්නේ නැතිව ඔවුන්ගේ රසිකත්වය හඳුනා ගන්න සනුක සමත් වුණා. මේ නිසා ඔහුගේ ගීත සියල්ලම වගේ අතිෂය ජනප්‍රිය වුණා. මේ සාර්ථකත්වය නිසා තමයි සනුකට මේ අපූරු අමුත්තාව මුණගැහෙන්නෙ. ඒ වෙන කවුරුවත් නෙමෙයි. අලුත්ම අලුත් BMW මෝටර් රථයක්. හා හා පුරා කියලා සනුක BMW මෝටර් රථයක් ගත්තා කියලා දැනගත්ත ලහිරු පෙරේරත් සනුකට සුබපතලා තිබුණා.

මේ පොඩි වයසට සනුක ගියපු දුර සහ ඔහු අත්පත් කරගත් සාර්ථකත්වය විශිෂ්ටයි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!