Gossip

සති දෙකක් ඇතුළතදී ඉල්ලා අස්වෙන්න – පොලිස්පතිට නියෝගයක්

පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරයෙන් සති දෙකක් ඇතුළතදී ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම්දී ඇතැයි ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරාත්න මහතා සඳහන් කළේ පොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකාලාපයන් පිළිබඳව එකඟ නොවන බවත් ඔහුගේ හැසිරීම් හා ක්‍රියාකාලපයන් පිළිබඳව ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බවත්ය.

ඇතැම් උත්සව අවස්ථාවන්හිදි පොලිස්පතිවරයා හැසිරුනු ආකාරය පිළිබඳ පසුගිය සමයේ කතාබහට ලක්වූ අතර ඔහුගේ ඇතැම් ක‍්‍රියාකලාපයන් ගැන තමන්ද එකඟ නොවන බවත් ඔහු පෙර මේ ආකාරයෙන් හැසිරුණු අයෙකු නොවන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!