Gossip

සංගාට ඉන්දීය ක්‍රීඩකයින්ගෙනුත් උණුසුම් ප්‍රතිචාර

ජාත්‍යන්තර ටෙස්ට් තරඟවලින්ද සමුගැනීමේ සටහන තබන ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මේ දිනවල සිය අවසන් ටෙස්ට් තරඟයට සහභාගි වී සිටියි. ඉන්දියාව සමග පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය පී සරවනමුත්තු පිටියේ පැවැත්වෙන අතර සංගක්කාර පිටියට පිවිසෙද්දී ඔහුට ලාංකික මෙන්ම ඉන්දීය ක්‍රීඩකයින්ගෙන්ද උණුසුම් ප්‍රතිචාර ලැබෙන අයුරු මෙසේ නෙත ගැටී තිබුණි.

CRICKET-SRI-IND

1

2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!