Gossip News

ශ්‍රී ලංකා පිළට නවසීලන්ත කණ්ඩායමෙන් ලැබුණු අභියෝගය

නවසීලන්ත කණ්ඩායම සමඟ පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 431 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ලකුණු 187 ක් ඉදිරියෙන් සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!