Gossip

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන් ඉදිරියේ පරාජය වුවත් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් ජයගත් මොහොතක් – Photos

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණු පළමු විස්සයි විස්ස තරගයෙන් කොදෙව්වන් ජය ගත්තා.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවත් ක්‍රීඩා ලෝලීන් විදිහට අප ලැබූ ජයක් ගැනයි මේ කියන්න යන්නේ.
ඊයේ පැවැත්වුණු මේ තරගය නරඹන්න ආපු තරුණයෝ ක්‍රීඩා ලෝලීන් ගෙනාපු ප්ලාස්ටික්, පොලිතීන් වැනි දේවල් එක තැනකට එකතු කරලා නැවතත් අරගෙන ගිහින් තිබුුණා.
එහි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!