Gossip

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ජාත්‍යන්තර පිටියට සමුදෙන දිනය හෙළි කරයි

එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා දිනය පිළිබඳව හෙළිදරව් කර තිබෙනවා.
ඊයේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වුණු තරගයෙන් අනතුරුව මාලිංග කියා සිටියේ 2020 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තම අවසාන ඉලක්කය බවයි.
ඉන් පසුව ඔහු ක්‍රිකට් පිටියට සමුදෙන බව එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!