Gossip

“මෙන්ඩිස් පුතේ ආච්චි මලා ඉක්මනට ගෙදර එන්න” – විස්සයි විස්ස තරඟයෙන් පසු බුකිය රත්වුණු හැටි – Photos

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වුණු දෙවැනි එක්දින තරගයත් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජය වුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර ඔවුන් කඩුලු තුනක් දැවී ලකුණු 180 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 164 ක් පමණයි.
ඒ අනුව දකුණු අප්‍රිකාව ලකුණු 16 කින් මෙම තරගය ජයගත්තා.
මෙම තරගය පරාජය වීමත් සමග අන්තර්ජාලය පුරාම විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙමින් තිබෙනවා.

එම පෝස්ට් කිහිපයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!