Gossip

ශ්‍රී දේවි මැරුණේ බාත් ටබ් එකේ ගිලිලා නෙවෙයි – කවුරුහරි ඇයව මරලා තියෙනවා – පාතාලෙට සම්බන්ධයක්

පසුගියදා මියගිය ශ්‍රී දේවිගේ අවසන් කටයුතු ඊයේ දිනයේ සිදු කළත් මේ වන විටත් එම මරණය සම්බන්ධයෙන් විවිධ තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.

එමෙන්ම ඉන්දියාවේ ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් සුවාමි පවසා ඇත්තේ ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක් බවටයි.

එමෙන්ම ඔහු කියා ඇත්තේ ඇගේ ස්වාමියා වන බෝනි කපූර්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතු බවයි.

“ඇය කවදාවත් සැර මත්පැන් පානය කරන්නේ නැහැ. එතකොට කොහොමද එයාගේ සිහිය නැතිවෙන්නේ. ඔබ මගෙන් අහනවානම් මේ මරණය වුණේ කොහොමද කියලා මම කියන්නේ මේක ඝාතනයක්” තවද මෙම ඝාතනයට පාතාල ලෝකයේ සම්බන්ධයක්ද තිබිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙම මරණය පිළිබඳව පරීක්ෂණ සිදුකළේ ඩුබායි පොලිසිය විසින්.

ඒ අනුව ඔවුන් පෙන්වා දුන්නේ මෙය සිහි නැතිවී බාත් ටබ් එකේ ගිලී සිදුවූ මරණයක් බවයි. එමෙන්ම මෙම මරණය සිදුවද්දී ඇගේ ශරීරයේ ඇල්කොහොල් තිබූ බවටත් එම වාර්තාවල දැක්වුණා.

එහි වීඩියෝවයි මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!