Gossip

දරුවෙකුත් ඉන්න උදාරි වර්ණකුලසූරිය ආයෙත් විවාහ වෙලා

උදාරි වර්ණකුලසූරිය කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්.

ඉතින් ඇය මේ වන සුරතල් දියණියකගේ මවක්.

කොහොමවුනත් පසුගිය දිනෙක උදාරි උඩරට මනාලියක් ලෙස හැඩගැන්වී තිබෙනවා.

ඉතින් ගොඩක් අය ඒකට කියලා තියෙන්නේ උදාරි නැවතත් විවාහ වෙලා කියලා.

කොහොමවුනත් උදාරි මෙහෙම හැඩවෙලා තියෙන්නේ Photoshoot එකකට.

මේ එම ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!