Gossip

විවාහය දෙදරා ගියත් උමාලි තවමත් සාරංග පැළැන්දූ මංගල මුද්ද දාගෙන ඉන්නවා – උමාලි දැමූ ඡායාරූප මෙන්න

සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න කියන්නේ කවුරුත් ආදරය කරපු යුවළක්.

ඒත් පසුගිය කාලයේ මොවුන්ගේ යම් විරසකයක් මත මොවුන් දෙදෙනා මේවනවිට වෙන්ව ජීවත්වනවා.

කෙසේවුණත් උමාලිගේ අතේ මේවනවිටත් සාරංග පැළැන්දූ මුද්ද දැක්වෙන අයුරු ඇය සමාජජාල මාධ්‍යයන්වලට දැමූ ඡායාරූපවලින් දැක්වෙනවා.

මේ නිසා බොහෝ දෙනෙක් කියා සිටියේ කෙතරම් විරසක වුවත් උමාලි තවමත් තම මංගල මුදුව දාගෙන ඉන්නවා කියලායි.

මේ එම ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!