Gossip

සල්ලිකාර ව්‍යාපාරිකයෙක් බැන්ඳා කියලා සමාජජාලවල කතාබහට ලක්වූ අසන්ති දැන් ගෙවන ජීවිතය මෙන්න

අසන්ති රණසිංහ කියන්නේ පසුගිය කාලේ සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වූ ජනප්‍රිය නිළියක්. ඒ ඇගේ විවාහයත් සමගින්.

කෙසේවෙතත් මේ වනවිට ඉතාමත් ආදරණීය විවාහ ජීවිතයක් ගත කරන අසන්ති ආදරණීය මවක්ද වනවා.

ඇගේ පුංචි පුතුගේ පළමුවැනි උපන්දිනය පසුගිය දිනක සමරා තිබෙනවා.

මේ එහි ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!