Gossip

විනාශ වූ විහාරස්ථානයක් වෙනුවෙන් තරුණයින් පෙරට එයි

විනාශ වෙමින් තිබූ කළුතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ විහාරස්ථානයක් තරුණ පිරිසකගේ දායකත්වයෙන් නැවත ගොඩනගා තිබෙනවා.

ඉතා දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම විහාරස්ථානයේ මීට වසර කිහිපයකට සිල් මෑණියන් දෙනමක් වැඩවාසයකරමින් සිටි බවද පැවසෙනවා.

එසේම වයස්ගත පුද්ගලයෙකු විසින් මෙම විහාරස්ථානය ආරක්ෂා කරගනිමින් සිට ඇති අතර ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවගේ දායකත්වයෙන් සහ මහාසංඝරත්නයේ අනුදැනීම මත ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!