Gossip

විග්නේෂ්වරන් පක්ෂයෙන් ඉවත් වෙයි

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත්වී තිබෙනවා.

ඒ බව දැක්වෙන ලිපියක් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ලිපිය භාරදීමෙන් පසු පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ උතුර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අතර පැයක පමණ සුහද සාකච්ඡාවක්ද පැවැත්වී තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් පිහිටවූ දෙමළ ජනතා සන්ධානය ඔස්සේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකරගෙන යන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!