Gossip News

වරකාපොළ රිය අනතුරකින් ගුවන් හමුදාවේ 4ක් මරුට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ගුවන් හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වරකාපොල පොලීසිය සඳහන් කළේ අද(31) අළුයම 4.00ට පමණ ත්‍රීරෝද රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා

කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වරකාපොල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!