Gossip News

ලෝටස් පාර තාවකාලිව වසා දමයි..

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර තාවකාලිව වසා දමා තිබෙනවා.

විශ්‍රාම වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතා ක්‍රියාමාර්ගය අද(24) 14 වන දිනටත් පැවැත් වෙනවා.

අධික වර්ෂාවද නොතකමින් ඔවුන් කොටුව දුම්රියපොල ඉදිරිපිට මෙම විරෝධතාවයේ නිරතව සිටින බවට වාර්තා වෙනවා.

විරෝධතාව සදහා ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටින බව සදහන්.

විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති නාරා ටි අරුන්ඛාන්ත් මහතා ද එම ස්ථානයට පැමින තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!