Gossip

ලෝක රූ රැජින වුණු මනුෂිගේත් පරණ වීඩියෝවක් ලීක් වෙයි

මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළ හිමිකරගත් මනුෂි චිල්ලාර් ගැන අපි ඔබට තොරතුරු වාර්තා කළා.

මේ වන විට අන්තර්ජාලයේ ඇය අවුරුදු දෙකකට පෙර එනම් 2015 වර්ෂයේ සිටි ආකාරය දැක්වෙන වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා.

ඒවගේම මේ ගැන සමාජජාල මාධ්‍යයන් ඔස්සේ ද විවිධ අදහස් හුවමාරු වෙමින් පවතිනවා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!