Gossip News

ලොව වයස්ගතම රයිනෝ මිය ගිහින්

ලොව වයස්ගතම යැයි සැලකෙන 75 හැවිරිදි ෆවුස්ටා නමැති රයිනෝ සත්වයා මියගිහින් තිබෙනවා.
ලොව වයස්ගත කළු රයිනෝ සත්වයා ලෙස ෆවුස්ටා සැලකෙන මෙම සත්වයා මියගොස් ඇත්තේ ටැන්සානියාවේදී
ස්වභාවික හේතු මත මරණය සිදුව ඇති බව පශූ වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
වයස අවුරුදු 54කට වැඩි කාලයක් අදාළ ප්‍රදේශයේ මෙම සත්වයා සැරි සැරූ නමුත්, වියපත් වියේ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අභය භූමියක විශේෂ ප්‍රතිකාර ලබාගනිමින් අවසන් වසර කිහිපයක ගත කර තිබෙනවා.

සීග්‍රයෙන් වඳ වී ගෙන යන සත්ත්වයින්ගේ ලැයිස්තුවට ද, මෙම සත්වයා ඇතුලත් වි තිබෙන බවයි සඳහන් වන්නේ.

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!