Gossip

ලොව දිගම කෙස් කළඹ නිසා ගිනස් පොතට ගිය නීලක්ෂී – Photos

වර්තමාන ලෝකයේ දිගින් වැඩිම කෙස් හිමි යෞවනිය ලෙස ගිනස් වාර්තාව පිහිටුවීමට ඉන්දියාවේ 17 හැවිරීදී නීලන්ෂී පටෙල් සමත් වී තිබෙනවා.
ඇගේ කෙස් වැටියේ දිග අඩි 6 අඟල් 2ක් හෙවත් සෙ.මී. 190ක් පමණ වේ.
ඇයගේ එම කොණ්ඩය පීරිම සඳහා දිනකට පැයක පමණ කාලයක් ගත වන බවයි නිලක්ෂි පවසන්නේ.
වයස 6දී රූපලාවණගාරයක දී ලද අමිහිරී අත්දැකීමක් නිසා තම දියණිය කොණ්ඩය වැවීම ආරම්භ කළ බවත් පසුගිය වසර 11 තුළ ඇය එවැනි ස්ථානයකට ගොස් නැති බවත් ගුප්රාට් ප්‍රශ්නයේ මෝදක නගරවාසී ඇගේ පියා සාඩම්බරයෙන් පවසනවා.
තමාට කෙස් කලඹ වැවීමට අවසර දීම පිළිබදව නිලන්ෂී සිය මවුපියන් හට ස්තුති කරනවා.
පාසල් මිතුරියන් ඇය අමතන්නේ “රපුන්සල්” යන සුරතල් නාමයෙනි. Rapunzel යනු බටහිර සුරංගනා කතාවක හමු වන දිගු වරලසක් ඇති කුමරියකගේ චරිතයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!