Gossip

ලොවක් බලා සිටින හැරී – මේගන් විවාහයට සතියයි – මේගන් නිල් චිත්‍රපට නළුවෙක් එක්ක මාට්ටු

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ හැරී කුමරුගේ විවාහ මංගල්‍යයට ලබන 19 වෙනිදා පැවැත්වීමට මේ වනවිට සියල්ල සුදානම්.

හැරී කුමරුගේ අත ගන්නා වාසනාවන්තිය වන්නේ ඇමරිකානු ජාතික නිලියක් වන Meghan Markle.

කෙසේ වුවත් මේ දෙදෙනාගේ රාජකීය විවාහ මංගල්‍යයට දින ලංවෙද්දි නිළියක් ලෙස නම දිනාගත් Meghan Markle සමීප ඇසුරක් පැවැත්වූ හිටපු ප්‍රේමවන්තයින්ගේ විස්තර ප්‍රසිද්ධ කර තිබෙනවා.

TheSun වෙබ් අඩවිය ඇයගේ පරණ ප්‍රේමවන්තයින් 6දෙනකුගේ නම් ප්‍රසිද්ධ කර ඇති අතර ඒ අතරට නිල චිත්‍රපටි නළුවෙක් වන Simon Rex ඇතුලත් වනවා.

නිල් චිත්‍රපටි සඳහා සම්මාන දිනා ඇති Simon Rex සමඟ Meghan Markle ඉතා සමීප ඇසුරක් පවත්වා ඇති බවයි TheSun වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ Meghan Markle රජ පවුලට එකතුවීම හරහා රජ පවුලේ කීර්ති නාමයට හානියක් සිදුවන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!