Gossip News

ලොවක් කම්පා කරවමින් සුජිත්ගේ සිරුර මිහිදන් කරයි – Photos

ලොවක් කම්පාකරවමින් ගැඹුරු ළිඳකට වැටුණු අවුරුදු දෙකක් වයස සුජිත් විල්සන් දින තුනකට පසුව මිය ගියා. ඔහුගේ අවසන් කටයුතු අද උදෑසන සිදු කර තිබෙනවා.

සුජිත්ගේ ඥාතීන්ද සහභාගීත්වයෙන් දරුවාගේ උපන් ගම වූ මලයියාදිපති හි ෆාතිමා පුදුර් සුසාන භූමි‌යේ දී අද උදෑසන 8 පමණ අවසන් කටයුතු සිදුකර තිබෙනවා.

සුජිත් දරුවාට අවසන් ගෞරව දැක්වීමට අසල්වැසි ගම්මාන රැසක ජනතාව සුසාන භූමියට පැමිණ තිබූ බවට වාර්තා වෙනවා.

 

“අනේ මං හිතුවෙම ඔයාව බේරගනියි කියලා පුතේ..

මතු ආත්ම බවයක ඔයාගේ මේ අම්මා තාත්තා තුරුලෙම..

ඒ අම්මගෙ කුසේම ඒ උණුහුමෙ ගුළිවෙන්න වාසනාව පිං බලමහිමය ඔයාට ලැබෙන්න ඕන..

කර්මය කාටත් එකයි පුතේ..

ගිහින් එන්න..

නොදුටු නුඹට

ආදරෙන්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!