Gossip

ලිංගික ඊර්ෂ්‍යාව ඉහවහා ගිය මානසික රෝගියෙක් – ධනංජය සිරිවර්ධනටයි බිරිඳටයි අපහාසයක්

ධනංජය සිරිවර්ධන කියන්නේ මේ වෙද්දි ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්.

ඒ වගේම ධනංජය සිය බිරිඳගේ ද ගායන හැකියාව විදහා දක්වන්න ඇයත් සමග මියුසික් වීඩියෝ එකකුත් කලා.

කෙසේවෙතත් මේ දිනවල ධනංජය ගැන නරක කටකතාවක් අන්තර්ජාලයේ පැතිරෙන්න පටන් අරන් තියෙනවා.

ධනංජය මේ සම්බන්ධයෙන් සිය මුහුණු පොතින් පිළිතුරු දී ඇත්තේ මෙයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා කියලායි.

මේ එම සටහනයි.

මෙන්න ලංකාවේ අලුත්ම හිඟන්නා..

මටත් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුටත් බොරු පුවත් මවමින් අපහාස කරමින් ස්වයං වින්දනයක යෙදෙන නපුංසකයෙක් ගැනයි මේ.
කන්න නැති කමට මේ වගේ page හදං කීයක් හරි හොයන් ඉන්නවද නැත්තං ලිංගික ඊර්ෂ්‍යාව ඉහවහා ගිය මානසික රෝගියෙක් ද යන්න තවමත් පැහැදිලි නැත.

මටත් මගේ බිරිඳටත් අපහස කරපු මේ හිඟන පේජ් එකට විරුද්ධව නීතිමට පියවර ගත්තා. ඒ අපහස කරපු අය නීතියේ අවසරය මත ප්‍රසිද්ධ කිරීමර බලාපොරොත්තු වෙමි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!