Gossip

ලසිත් මාලිංග ගෙන්වූ කෝටි තුනකට ආසන්න BMW i8 සුපිරි රථය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂ වේග පන්දු යවන්නෙක් විදියට තමයි ලසිත් මාලිංග කියන්නේ.

ඒත් මේ දිනවල නම් ලසිත් මාලිංගට ක්‍රීඩාවෙන් ඈත්වෙන්න සිද්ධ වෙලා තියෙනවා.

නමුත් මාලිංගනම් කියලා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කලකිරීමක් ඇතිවූ බවයි.

ක්‍රීඩාවෙන් ඈත්වෙලා තමන්ගේ පවුල සමග කටයුතු කරන බවටත් ඔහු වැඩිදුරටත් කියලා තිබ්බා.

මේ සියල්ල අතරේ පසුගිය දවසක ලසිත් මාලිංග සුඛෝපභෝගී BMW i 8 රථයක් මිලට ගෙන තිබෙනවා.

මෙහි වටිනාකම රුපියල් කෝටි තුනකට ආසන්න වනු ඇති බවටයි වාර්තා වෙන්නේ.

මේ එහි ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!