Gossip

“ලංකාවේ නිරුවත් වීඩියෝ බලන අසහනකාරයෝ ඉන්නකන් උඹ ගොඩ” – පේෂල ඉරාජ්ට දාපු කින්ඩිය

ඉරාජ් වීරරත්න කියන්නේ කාලෙන් කාලෙට හැමෝම අතර කතාබහට ලක්වන චරිතයක්.

ඉතින් ඉරාජ් අලුතෙන් ගත්ත මෝටර් රථය ගැන තමයි දැන් හැමතැනම කතාවෙන්නේ.

කොහොමවුණත් ඉරාජ්ගේ හොඳ යහළුවෙක් තමයි පේෂල කියලා කියන්නේ.

ඉතින් පේෂල, ඉරාජ් එක්ක ඉරාජ්ගේ මෝටර් රථයේ ඉන්න ඡායාරූපයට යොදා ඇති සටහන ගැන මේ වෙද්දි බොහෝ දෙනෙක් කතාවෙන්න පටන් අරන් තියෙනවා.

ඒ “මචං ලංකාවේ නිරැවත් වීඩියෝ බලන අසහන කාරයෝ ඉන්නකන් උඹ ගොඩ. මචං Iraj ජය වේවා” කියලායි එම ඡායාරූපයට යොදා තිබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!