Gossip

“ලංකාවේ ක්‍රිකට් රසිකයන් ගැන කණගාටු වෙනවා” – ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයෙක් ප්‍රසිද්ධියේ කිව්ව දේ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන බොහෝ දෙනෙකු තුළ ඇත්තේ විශාල කනගාටුවක්. ඒ පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජය වීම හේතුවෙන්.

ඉතින් මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන හර්ෂා බෝග්ලේ ද ට්විටර් පණිවිඩයක් මගින් දක්වා ඇත්තේ ලංකාවේ ක්‍රිකට් රසිකයින් පිළිබඳව කණගාටු වෙනවා කියලායි.

එමෙන්ම කුසල් මෙන්ඩිස් ධනංජයද සිල්වා වැන්නන්ට හොඳ ක්‍රීඩකයන් විය හැකි නමුත් එසේ නොවීම පිළිබඳවත් ඔහු එහි සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ප්‍රබල ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් බොහෝ විට ක්‍රීඩා නොකිරීමත්, වේග පන්දු යවන්නන් ආබාධයට ලක්වීමත් පිළිබඳව ඔහු එම ට්විටර් සටහන මගින් පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!