Gossip

මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ යුග දිවියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ යුග දිවියට පිවිසී තිබෙනවා.

ඒ වෙනුවෙන් පැවැත්වෙන විවාහ මංගල උත්සවය වීරකැටියේදී පැවැත්වෙනවා.

ඒ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ හිතමිතුරු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!