Gossip

රෝහිත් ශර්මා ඊයේ ලංකාවට රිදෙන්න ගහපු ළකුණු වල රහස පිත්තේ මිට වෙනස් කරපු එකද? සියලු තොරතුරු හෙළිවෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග ඊයේ පැවති එක්දින තරගය ගැන තාමත් ගොඩක් දෙනා කතාබහ කරනවා.

ඒ සුපිරි ලෝක වාර්තාවක් සමග පිටිය උඩු යටිකුරු කළ රෝහිත් ශර්මාගේ ප්‍රහාරයත් සමගයි.

ඉතින් මේ වනවිට රෝහිත් ශර්මාගේ ඉනිම පිළිබඳව ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ද්විත්ව ශතක ත්‍රිත්වයක් හිමිකරගත් ලොව පළමු පිතිකරුවා වීමටද ඔහුට හැකිවුණා.

එහිදී රෝහිත් විසින් පන්දු 153 කදී හයේ පහර 12ක් සහ හතරේ පහර 13ක් සමඟ ලකුණු 208 ක් රැස්කරගැනීමට සමත් වුණා.

මේ අතර රෝහිත් විසින් මීට පෙර අවස්ථාවක තමන්ගේ පිත්තේ මිට තමන්ට සුදුසු ආකාරයට සකස් කරගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණා.

මේ එම වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!