Gossip

රොෂාන් පිලපිටිය හා රිද්මා සමඟ පැටලුනු සුනාලි රත්නායකට පෙම්වතා පහරදෙයි..? – පෙම් පලහිලව්වක් දුරදිග යයි..? – Exclusive

රොෂාන් පිලපිටිය කියන්නේ රසික හදවත් දිනාගත්තු අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක්.
පසුගිය කාලේ රොෂාන් යුගදිවියට පත්වුණාට පස්සේ මඩ ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තා.
ඒ සුනාලි රත්නායක කියන තරුණියකගෙන්.
කාලයත් එක්ක ඒ හැමදේම අමතක වෙලා යද්දි ආයෙමත් සුනාලි ගැන කතාබහක් කරළියට ඇවිත්.
ඒ සුබාෂ් දුලේන් කියන සුනාලිිගේ පෙම්වතා නිසා.
මොහු විසින් සුනාලිට පහරදීමක් සිදුකර ඇති බවත් සුනාලි රෝහල්ගතවී සිටි බවත් පුවතක් වාර්තා වනවා.
තවද ඔහුට විරුද්ධව සිදුකළ පැමිණිල්ලකින් පසු පොලිස් අත්අඩංගුවට ගෙන දින තුනක් බන්ධනාගාර ගතකර සිටි බවත් වාර්තා වනවා.
සුනාලි සහ දුලේන් විවාහ වී ඇති බවටත් පසුගිය දවස්වල මුහුණුපොතේ සටහනක් දමා තිබුණා.
කෙසේ වෙතත් දුලේන්ගේ පෙම් සබඳතාවක් නිසා මෙම ආරවුල සිදුව ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ.
මේ ගැන අහන්න අපි සුනාලි රත්නායකට ගත්තම ඇය කිව්වේ එහෙම කිසිදු සිද්ධියක් සිදුනොවූ බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!