Gossip

රෙදි වේලා ගැනීම සඳහා සහන කාලයක් ලබාදුන් බෙංගාල බොක්ක කාර්ය මණ්ඩලයට අපගේ උත්තමාචාරය – වෙනස් වෙච්ච කාලගුණයෙන් බුකිය පත්තු වූ හැටි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේවන විට පීඩාවට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 127,913 ක් බවට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම මියගිය සංඛ්‍යාවද 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොහොමවුනත් කාලෙන් කාලෙට වෙනස් වන මුහුණු පොතටනම් මේ සිද්ධිය කවදත් එක වගෙයි.

නොයෙකුත් සිද්ධීන් මුල්කරගෙන විවිධ නිර්මාණාත්මක Post හුවමාරු වන මුහුණු පොතේ මේ අයහපත් කාලගුණය ගැනත් post හුවමාරු වුණා.

මේ ඒවායින් කිහිපයක්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!