Gossip

රූ රැජිනකට මරණ දඬුවම

පුද්ගල ඝාතනයකට වරදකරු වූ කෙන්යානු රූ රැජිනකට එරට අධිකරණයක් විසින් මරණ දඩුවම නියම කර තිබෙනවා.

24 හැවිරිදි තරුණියකට මෙලෙස දඩුවම් නියම වී ඇත්තේ සිය පෙම්වතා ඝාතනය කිරිමේ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන්.

2015 වසරේ මැයි මාසයේදී 24 හැවිරිදි අදාල තරුණයා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ බවට එම තරුණියට චෝදනා එල්ල වී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!