ජයලත් මනෝරත්න ජ්‍යෙෂ්ට රංගන ශිල්පියාගේ නිළ Facebook පිටුවේ කාන්තාවක් ලෙස වෙස් මාරු කරගත් ඡායාරූප පෙල ගැන පසුගිය දවස්වල හැමෝම වගේ කතාවුණා.
ඔහු මේ විදිහට වෙස් මාරු කරේ මොකක් වෙනුවෙන්ද කියන හේතුව පසුව හෙළිවුණා.
මං Miss ජෙනිස් නමැති චිත්‍රපටයක චරිතයක් සඳහායි ජයලත් මනෝරත්න ඒ විදිහට හැඬ ගැන්වී තිබෙන්නේ.
එහි වීඩියෝවක්ද දැන් අන්තර්ජාලයට මුදාහැර තිබුණා..
එම වීඩියෝව පහතින්…