Gossip News

රියදුරු බලපත්‍රය පැය තුනෙන් අතට

රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී මුදල් ගෙවීම දක්වා කාර්යයන් ඉටුවී පැය තුනක් ඇතුළත අයදුම්කරුට එම රියැදුරු බලපත්‍ර ලබාදෙන බව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කොමසාරිස් සමන්ති මිහිඳුකුල පැවසා තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ අයැදුම් කිරීමෙන් අනතුරුව කාර්යාලයෙන් ඒවා පරීක්ෂා කර බලා පැමිණිය යුතු දිනය හා වේලාවන් සඳහන් කර කෙටි පණිවුඩයක් අයදුම්කරුට යොමු කෙරේ.
අනතුරුව අයැදුම්කරු පැමිණ මුදල් ගෙවීමෙන් පසු පැය තුනක කාලයක් ඇතුළත රියැදුරු බලපත්‍රය අදාළ පුද්ගලයා අතට පත් කිරීමට කටයුතු සකසා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!