Gossip

රිච්ටර් මාපකයේ ඒකක 5යි දශම 01ක භූ කම්පනයක්

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

අද අළුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5යි දශම 01ක ප්‍රබලත්වයක් සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හුවාලියන් නගරයේ සිටකිලෝමීටර් 77 ක දුරකින් අදාල භූ කම්පනය සිදුව ඇති බව සඳහන්.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපල හානි පිලිබඳව මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

මේ අතර පසුගිය පෙබරවාරි මාසයේදී තායිවානයේ සිදූවූ භූ කම්පනයකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!