බොලිවුඩ්

සොනක්ෂිගේ මුහුණට කෙළ ගහල ලු…

චිත‍්‍රපටයක රූගත කිරීමක් අතරතුරදී සහය රංගන ශිල්පියෙකු සිය මුහුණට කෙළ ගැසූ බවට බොලිවුඞ් රංගන ශිල්පිනියක වන සොනක්ෂි සින්හා මේ දිනවල කෝප වී සිටිනවා.

ආරංචියේ හැටියට රන්වීර් සින්ග් විසින් මෙම ක්‍රියාව කළ බවයි වාර්තා වන්නේ, නමුත් තමන් සොනක්ෂිගේ මුහුණට කෙළ ගැසුවේ සිතාමතාම නොවන බව රන්වීර් සින්ග් පවසනවා.

අදාළ දර්ශනය වාර කිහිපයකදීම රූගත කෙරුණු අතර එම සෑම වාරයකදීම කෙළ බිදිති මුවින් පිටවූ බවයි ඔහු කියා සිටියේ. ඒ බව වටහා දී සොනක්ෂි සින්හා නැවත රූගත කිරීම්වලට කැඳවා ගැනීමට රන්වීර්ටත් චිත‍්‍රපටයේ සෙසු කාර්යය මණ්ඩලයටත් දැඩි වෙහෙසක් ගැනීමට සිදුවී තිබෙනවා.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!