බොලිවුඩ්

කත්‍රිනාගෙයි රන්බීර්ගෙයි රහස ….

ගිය සතියෙ දවසක රන්බීර් කති‍්‍රනාව  කෑමකට එක්කගෙන ගිහින්. මේ දෙන්නත් එක්ක රන්බීර්ගෙ අම්මා නිතූ කපූරුයි කත්‍රිනාගේ යාළුවො දෙතුන් දෙනෙකුත් ඉන්නවා ගොඩක් අය දැකලා තියනවා. රන්බීර් එයාගෙ අම්මට ගොඩක් ආදරෙයිනෙ, ඉතින් ඇය කැමති කෙනෙක්වලූ ඔහු කවදහරි කසාද බඳින්නෙ. සමහර විට ඒ නිසා වෙන්න ඇති රන්බීර් කති‍්‍රනාව අම්මට මුණගැස්සුවෙ.කොච්චර නෑ කිව්වත් මේ දෙන්නා අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙන්නෙ මේ කථා ඇහුවට පස්සෙයි.

කොහොමහරි  කෑම අතරෙදි   රික්ෂෝ සවාරියක් එක්ක ගිහින්  රන්බීර් කති‍්‍රනාව පුදුම කරවලා. ආරංචියේ හැටියට කති‍්‍රනත් රික්ෂෝව පදවලා තියනවා . ඒ වෙලාවේදී පුදුමයට පත් වුණ පාරේ හිටපු පොලිස් නිලධාරියෙක් ඇයව නවත්තලා සමරු අත්සනකුත් අරගෙන තියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!