Gossip

රටේ පවතින ආන්දෝලනාත්මක තත්වය නිසා Facebook, WhatsApp, Viber අත්හිටුවයි

රට තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ෆේස්බුක් , වට්ස් අප්, වයිබර් ඇතුළු අන්තර්ජාලයේ සියලු සමාජජාල වෙබ් අඩවි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව තීරණය කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවටද වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!