රංගන ශිල්පී සුරාජ් මාපාගේ මෑණියන් අද උදෑසනදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මේ බව රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය මුහුණු පොත හරහාද දැනුවත් කර තිබුණා.