Gossip

“යායට පායනා” සිංදුවේ ප්‍රියාන්ගේ පෙම්වතිය වූ ගැමි තරුණිය බුකිය කළඹයි

“යායට පායනා” කියන ගීතය තවමත් ඔයාලා හැමෝටම මතක ඇති.

ප්‍රිහාන් මඩප්පුලිගේ හඬින් ගැයුණු මේ ගීතයට රංගනයෙන් දායක වුණේ Darni Alweera යි.

ඉතින් ඇය ගැන මේදිනවල නැවතත් කතාබහක් ඇතිවෙන්න පටන් අරන් තියෙනවා.

ඒ ඇයගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතුවීමත් සමගයි.

Darni මේවන විට ඕස්ට්‍රේලියාවේ නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරනවා.

බලන්නකො ඉස්සර අපි “යායට පායනා” ගීතයේ රූපරාමුවල දැක්ක Darniමද මේ ඉන්නේ කියලා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!