Gossip

පියුමි හංසමාලිගේ සැමියා කාවිංගයි – මෙච්චර කාලයක් සඟවාගෙන සිටි රහස පියුමි හෙළි කරයි

පියුමි හංසමාලි කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම ඇයට ඉන්දියාවේ චිත්‍රපටයක රඟපාන්නත් අවස්ථාව හිමිවුණා.

මේ අතර පියුමි සමාජජාල මාධ්‍යයන්ට යොමු කළ සටහනක් සහ ඡායාරූප කිහිපයක් වෙත විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා.

ඒ පියුමිගේ සැමියා බවට වන ඡායාරූප කිහිපයක්.

පියුමි තමන්ට මඩ ගසන අයට ප්‍රතිඋත්තර දීමක් වශයෙන් මෙම සටහන සහ ඡායාරූප යොදා තිබුණා.

මේ එම සටහන සහ ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!