Gossip

යළිත් පිටියට බැස සුපිරි වැඩ පෙන්නපු මාලිංග ට්විටර් සටහනක් තබමින් කියපු කතාව මෙන්න – Photos

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසන්නේ පසුගිය වසර එකහමාරක කාලය තුල තේරීම් කමිටුවට තමා පිළිබඳව සැලසුමක් නොතිබූ බවයි.
නමුත් තමාට දැන් අවස්ථාවක් ලැබී තිබෙන බව මාලිංග ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
තවමත් තමා ලසිත් මාලිංග බව තහවුරු කිරීමට අපේක්ෂා කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ පැවැත්වුණු එක්දින තරගයේදී ලකුණු 44 කට කඩුලු පහක් දවා ගැනීමට මාලිංග සමත්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!