Gossip

යශෝදරාවන් හා සම උත්තම ස්ත්‍රීන්.. සිදුහත් හා සම උත්තම පුරුෂයන්, ආදරය අත්හැරීම පිළිබඳව මෙසේ උපමා දෙයි – Photos

මේ ජීවිතේ හැමදේම දාලා යන දවසක් එනවා.
ඒ අනිත්‍ය බව අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ.
බැදීම් සැප සම්පත්, යාන වාහන, මිල මුදල් පස්සේ එලවන මිනිස්සු ඉන්න සමාජයක ඒ හැමදෙයක්ම අතහැරලා සසුන්ගත වුණු යුවළක් ගැන අපිට වාර්තා වුණා.
ඔවුන් ගිහි ජීවිතය නිමා කරමින් පසුගියදා සසුන්ගතවී තිබුණා.
සියඹලාපේ මේධංකර නමින් පැවදි දිවියට පත්ව තිබුණේ මයුර නම් තරුණයෙක් හා ඔහුගේ පිංවත් බිරිඳ උත්තරාලෝක මෙහෙනින් වහන්ස නමින් පැවදි දිවියට පා තබා තිබෙනවා.
අනන්ත වූ සසර පටන් රැස් කළ කුසල් බලමහිමයෙන් මේ සංසාරයේ අනිත්‍ය දකිමින් චතුරාර්‍ය් සත්‍ය අවබොධයෙන් උතුම් නිවන් මග සාක්ෂාත් කරනිත්වා යන්න අපේ පැතුමයි.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!