Gossip

යතුරුපැදියක සවි කරන ලද බෝම්බ බියක් නිසා සුසාන භූමි තුළ සිටින ජනතාව ඉවත් කරයි

දේහයන් මිහිදන් කරනු ලබන සුසාන භූමි අවට යතුරුපැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වලට ලැබුණ තොරතුරු හේතුවෙන් සුසාන භූමි තුළ සිටින ජනතාව මේ වනවිට ඉවත් කිරීම සිදුවෙමින් පවතින බව අප වාර්තාකරු ස ඳහන් කළා.

කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරිමෙන් මරණයට පත්වු පිරිස් මිහිදන් කරනු ලබන සුසාන භුමි අවට යතුරුපැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වලට ලැබි ඇති තොරතුරු මත ආරක්ෂක අංශ විසින් දේහයන් රැගෙන පැමිණෙන ඥාතීන් දැඩි පරික්ෂාවකට ලක් කර සුසාන භූමි තුලට ඇතුල් කර දේහයන් මිහිදන් කිරීමෙන් පසුව වහාම එම ස්ථාන වලින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් පවතිනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!