Gossip

මොකක්ද මේ වෙන්න යන්නේ..? මහා ගංවතුර තත්ත්වයක පෙර නිමිති පහළ වෙද්දී ගංවතුර බලන්න ගිහින් අවසන් ගමන් ගිය ජීවිතය – Photos

ගාල්ල – තවලම – හබරකඩ ප්‍රදේශයේ ජලයෙන් යටවූ ප්‍රදේශ නැරඹීමට ගිය පුද්ගලයෙකු දියේ ගිළී ඇතැයි හිනිදුම පොලීසිය පවසනවා.

ඔහු තවලම හබරකඩ ප්‍රදේශයේ පදිංචි ඇළබඩ ගමගේ සිරිල් නමැති 56 හැවිරිදිපස් දරු පුද්ගලයෙක්.

ඔහු අතුරුදහන්ව ඇතැයි කියන ප්‍රදේශය තුළ නාවුක හමුදාව විසින් පැය කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

ඔහුගේ සිරුර මේ වන විට ඇල්පිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර හිනිදුම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!