Gossip

අනතුරු ඇඟවීම් නිකුත් කරයි – විනාශයක පෙර නිමිත්තක්ද..? – සියලු දෙනාම විමසිල්ලෙන් පසුවන්න

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක් වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබෙනවා.
අද පෙ.ව. 8.00 සිට හෙට (22දා) පෙ.ව. 8.00 දක්වා වලංගු වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කරන බවයි එම ආයතනය පවසන්නේ.
ඒ අනුව රත්නපුර, කෑගල්ල, මහනුවර, කළුතර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!