Gossip

“මොකක්ද බං ඔය ඔන්රබල් කියන්නේ – ඔන්රබල් මට පක්ෂ කෙලෙක් එහෙම නැද්ද බං” – විශ්වාසභංගයෙන් බුකිය කැළඹුනු හැටි

අගමැතිවරයාට එරෙහිව ගෙනආ විශ්වාසභංගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ජයගත්තා.
මෙම විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසයක් රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවුණා.
මෙම ඡන්ද විමසීමට කළින් වගේම ඡන්ද විමසීමෙන් පසුව විශ්වාසභංගය ගැනත් අගමැතිවරයා ගැනත් විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් මේ විදිහට ගෙනඑන්න අපි හිතුවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!