Gossip

“මේ වෙද්දි ගණිකාවෝ 300 කට වැඩිය ඇසුරු කරලා තියෙනවා.ලක්ෂ තුනකට වැඩිය වියදම් වෙලා ඇති..බුදුන් වදිද්දි හැමදාම හිතනවා ආයෙනම් යන්නේ නෑ කියලා. ඒත් මේක මහ කරුමයක්”

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්.
සමහරු ජීවිතේ වරද්දගද්දි තවත් සමහරු ජීවිත ලස්සනට ගෙනියනවා.
අපි මේ කියන්න යන්නෙනම් ලස්සනට තිබුණු ජිවිතේ වරද්දගත්තු තරුණයෙකුගේ හෙළිදරව්වක් ගැනයි.
මේ ඔහු වෙබ් ගොසිප් අපට කළ කතාවයි.

ඔයා කවුද..?
මම හොඳ රස්සාවක් කරන ලස්සනට ජීවත් වෙන්න හදන කෙනෙක්.

හරි අපිට කළෙින්ම කියන්න ඇයි ඔබ ජීවිතේ වරද්දගත්තා කිව්වේ…
ඔව්.. මම හරි ලස්සනට ජීවත් වුණා.. මගේ අම්මා තාත්තට ලොකු සල්ලියක් නැතිවුණත් අපි සාමාන්‍යවිදිහට ජීවිතේ ගෙනිච්චා.ද
මම ඉස්සෙල්ලම හමුදාවට බැදුනා.. ටික කාලයක් යද්දි මට තේරුණා මට හමුදාවේ තියෙන අමුතු ජීවිතේ එක්ක ඉන්න බැහැ කියලා.
මට වැරදුනේ හමුදාවේ ඉද්දි.. ඇත්තටම කිව්වොත් අවුරුද්දකට වඩා මම හමුදාවේ හිටියේ නෑ..
මේ අතරතුර දියතලාවේ ඉදන් නිවාඩු එන දවසක මමයි මගේ යාළුවෝ දෙන්නෙකුයි ගණිකාවක් හොයාගෙන ගියා..
එතනින් පස්සේ මම සැරින් සැරේට ඒ වැඩේට පුරුදු වුණා.
කොච්චර හිතාගත්තත් මට ඒ තැනින් මිදෙන්න බැරිවුණා.

ගෙදර පසුබිම කොහොමද..?
මගේ අම්මා තාත්තා හරිම හොදයි.. පුදුම ආදරයක් තියෙන්නේ..
මම එයාලට වරදක් කරන්නේ නෑ..
ඒත් මගෙන් එයාලගේ නමත් කැත වෙයි කියලා බයයි.

ඊට පස්සේ..?
කොහොම හරි හමුදාවෙන් මම නිවාඩු ආවම ආයෙත් ගියේ නෑ..
පස්සේ බාරවෙලා අවුරුද්දක් විතර ඉදලයි අයින් වුණේ..
අදටත් මම මාසෙකට ගණිකාවෝ තුන් හතර දෙනෙක් හොයාගෙන යනවා.. සමහර වෙලාවට SPA වලට යනවා.. මේ වෙද්දි ලක්ෂ 3 කට වැඩිය වියදම් වෙලා ඇති.. ඒ කියන්නේ 300 දෙනෙකුටත් වැඩිය මම ඉඳලා තියෙනවා.
ෆේස්බුක් එකෙන් පේජ්වලට ගිහින් නම්බර් අරන් කතාකරනවා.. සමහර වෙලාවට කලින් ඊෂි කෑෂ් කරන්න කියලාල මම වංචාවලට අහුවුණු තැනත් තියෙනවා..
මම බුදුන් වදිද්දි හැමදාම හිතනවා ආයෙනම් මම යන්නේ නෑ මම හැදෙනවා කියලා..ඒත් අනේ මන්දා මොන කරුමෙකට හරි ආයෙ හිතෙනවා.. මේකනම් කරුමයක්.
මට මේක කාටවත් කියන්නත් බැහැ.. මම ඇබ්බැහි වෙලා.. අනේ මම කියන්නේ කිසිකෙනෙක් සල්ලිවලට ගැහැණු හොයාගෙන යන්න එපා..
එකක් සල්ලි වියදම් කරලා විනාශ වෙනවා.
මට ඒ දේ හිතෙද්දි මාවම පාලනය කරගන්න අමාරුයි.. මටත් ප්‍රශ්න තියෙනවා. ණය තියෙනවා.. අපරාදේ නිකරුණේ සල්ලි.. මොනා කරන්නද කරුමේ ගෙවන්න ඕන කියනවනේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!