Gossip

මේ කෙල්ලට පියයුරු 3යි – ලොවටම එක්කෙනයි?

කාන්තාවකට පියයුරු දෙකක් තිබීම සාමාන්‍ය දෙයක්. නමුත් ඉතින් මේ කියන්න හදන්නනේ පියයුරු තුනක් ඇති කාන්තාවක් ගැන. ඇය අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ 21 හැවිරිදි තරුණියක්. ජනප්‍රියවීම සඳහා මෙම කාන්තාව පියයුරු දෙකට අමතරව සැත්කමකින් තවත් පියයුරක් සකසාගෙන තිබෙනවා.

 
විදෙස් වාර්තා පවසන්නේ ජනප‍්‍රිය වීම සඳහා ඇය මෙම ක‍්‍රියාව සිදුකරගෙන ඇති බවයි. ඇයගේ බලාපොරොත්තුව පියයුරු 3ක් හිමි කාන්තාවක වශයෙන් රූපවාහිනි වැඩසටහනක් ලබාගෙන ජනප‍්‍රියත්වයට පත්වීම බව ද වාර්තා වෙයි. ඇය මෙම සැත්කම සඳහා ඩොලර් 20,000 ක මුදලක් වැය කර ඇති බවද වාර්තා වෙයි.

women1 women2 women3

1 Comment

1 Comment

  1. Gemunu

    September 29, 2014 at 5:34 am

    Kuweniyatath 3 k tibunaneda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!