Gossip

දෙදරු පියාගෙන් වැස්සිටත් අතවර – වැස්සිට අසාධ්‍යයි

ගෙවත්ත බැද සිටි එළ ගවයෙකුව සොරකම් කරගෙන ගොස් එම සතාට ලිංගික හිංසාවක් කළ බව කියන අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.

 
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය – ගල්කුලමලකන්දයාය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු විවාහකයෙකු බවත්, ළඳරුවන් දෙදෙනෙකු සිටින බවත් පොලීසිය පවසයි.

 

 

තම ගෙවත්තේ බැද සිටි එළ වැස්සියව හොර රහසේ ලදු කැලෑවකට ගෙන ගොස් සැකකරු විසින් ලිංගික පීඩාවක් සිදු කර ඇති බවට ගල්කුලම – කන්දයාය පදිංචි 66 හැවිරිදි කාන්තාවක පුත්තලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

 

 

ඒ අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පැමිණිලිකාරියගේ අසල්වැසියෙක් බව අප වාර්තාකරු පැවසුවේය.

 

 

ලිංගික හිංසනයට පත්ව ඇති එළ ගවයා රෝගී තත්ත්වයෙන් පසුවන බවද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.
සැකකරු පුතතලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!