Gossip

මේවට ඉතිං කියන්න වචනත් නෑ, මඟුල රජ මඟුලක් කරමින් යාළුවෝ සෙට් එක මනමාලයාට දීපු අමතක නොවන රැග් එක – Photos

වෙඩින් එකක අනිවාර්යම දෙයක් තමයි රැග් එක.
ළඟින් ඉන්න යාළුවෙක් විවාහ වෙනවා කියන්නේ අනිත් යාළුවන්ටත් රජමඟුල් වගේ තමයි.
ඒකට ලොකුම හේතුව තමන්ගේ යාළුවට අමතක නොවන රැග් එකක් දෙන්න පුළුවන් වීම.
ඒ වගේ ඡායාරූප, වීඩියෝ නිතරම අන්තර්ජාලය පුරාමත් හුවමාරු වෙනවා ඔබත් දැකලා ඇති.
අපි මේ ඔබට පෙන්වන්න යන්නේ ඒ විදිහට දීපු අපූරු රැග් එකක් ගැනයි.
ඡායාරූපය බලලා ඔබම තීරණය කරන්නකෝ කොහොමද රැග් එකේ තරම කියලා.

ඡායාරූපය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!